Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
6 : 30

وَعْدَ اللّٰهِ ؕ— لَا یُخْلِفُ اللّٰهُ وَعْدَهٗ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟

මෙම ජයග්රහණය උත්තරීතර අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් විය. අල්ලාහ් තම ප්රතිඥාව කඩ කරන්නේ නැත. එය තහවුරු කිරීමෙන් ජයග්රහණය පිළිබඳ අල්ලාහ්ගේ ප්රතිඥාව ගැන දැඩි විශ්වාසය දේව විශ්වාසින් වර්ධනය කර ගත්තෝය. ජනයා අතර බහුතරයක් දෙනා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඒ ගැන වටහා නොගනිති. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• العلم بما يصلح الدنيا مع الغفلة عما يصلح الآخرة لا ينفع.
•මතුලොවට යහපත් වන දැයින් දුරස්ව, මෙලොවට යහපත් වන දෑ පිළිබඳ පමණක් වූ දැනුම ප්රයෝනවත් වන්නේ නැත. info

• آيات الله في الأنفس وفي الآفاق كافية للدلالة على توحيده.
•තමන් තුළ හා ක්ෂිතිජය තුළ පවතින අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන්නට ප්රමාණවත් වෙති. info

• الظلم سبب هلاك الأمم السابقة.
•අපරාධකම් පෙර සමූහයන් විනාශ වීමට හේතුවක් විය. info

• يوم القيامة يرفع الله المؤمنين، ويخفض الكافرين.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් දේව විශ්වාසීන් උසස් කරවන අතර දේව ප්රතික්ෂේපකයින් පහත් කරවයි. info