Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
40 : 30

اَللّٰهُ الَّذِیْ خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ یُمِیْتُكُمْ ثُمَّ یُحْیِیْكُمْ ؕ— هَلْ مِنْ شُرَكَآىِٕكُمْ مَّنْ یَّفْعَلُ مِنْ ذٰلِكُمْ مِّنْ شَیْءٍ ؕ— سُبْحٰنَهٗ وَتَعٰلٰى عَمَّا یُشْرِكُوْنَ ۟۠

නුඹලාව ඔහු තනිව මවා පසුව නුඹලාට පෝෂණය පිරිනමා පසුව නුඹලා මියගිය පසුව නැවත නැගිටුවනු ලැබීම සඳහා ජීවය ලබා දෙන්නේ අල්ලාහ් වන ඔහු පමණය. මේවා කිසිවක් හෝ සිදු කළ හැකි අල්ලාහ් නොවන වෙනත් පිළිම නුඹලා සතු තිබේ ද? දේව ආදේශකයින් පවසා සිටින දැයින් හා ඔවුන් විශ්වාස කර සිටින දැයින් අල්ලාහ් පිවිතුරුය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• فرح البطر عند النعمة، والقنوط من الرحمة عند النقمة؛ صفتان من صفات الكفار.
•ආශිර්වාදාත්මක අවස්ථාවක අහංකාර ලෙස සතුටු වීමත්, විපත්ති අවස්ථාවක අල්ලාහ්ගේ කරුණාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගැනීමත් දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් වන ගුණාංග දෙකකි. info

• إعطاء الحقوق لأهلها سبب للفلاح.
•උරුමයන් එයට අදාළ පුද්ගලයින්හට පිරිනැමීම ජයග්රහණයට හේතුවක් වන්නේය. info

• مَحْقُ الربا، ومضاعفة أجر الإنفاق في سبيل الله.
•පොළියේ විනාශය හා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමෙන් ලැබෙන කුසල්හි ගුණවීම. info

• أثر الذنوب في انتشار الأوبئة وخراب البيئة مشاهد.
•වසංගතයන් පැතිරීම හා පාරිසරික ව්යසනයන් ඇතිවීම යනාදියෙහි පාපකම්වල බලපෑම. info