Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
14 : 25

لَا تَدْعُوا الْیَوْمَ ثُبُوْرًا وَّاحِدًا وَّادْعُوْا ثُبُوْرًا كَثِیْرًا ۟

අහෝ දේව ප්රතික්ෂේපකයිනි! නුඹලා එක් විනාශයක් පමණක් ඇයද නොසිටිනු. විනාශයන් රාශියක්ම ඇයද සිටිනු. නුඹලා පතන දෑ ට කිසිවිටෙක ප්රතිචාර දක්වනු නොලබන්නේමය. ඒ වෙනුවට නුඹලා වේදනා සහගත දඬුවමෙහි සදාකල් වෙසෙන්නෝ වෙති. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الجمع بين الترهيب من عذاب الله والترغيب في ثوابه.
•අල්ලාහ්ගේ දඬුවම ගැන බිය වැද්දීම හා ඔහුගේ තිළිණ ගැන ආශාව ඇති කිරීම අතර ඒකාබද්ධ කිරීම. info

• متع الدنيا مُنْسِية لذكر الله.
•මෙලොව වින්දනය අල්ලාහ් ව පවා මෙනෙහි කිරීම අමතක කර දමන්නකි. info

• بشرية الرسل نعمة من الله للناس لسهولة التعامل معهم.
•ජනයා දූතවරුන් සමග කටයුතු කිරීමට පහසු වනු පිණිස එම දූතවරුන්ගේ ශුභාරංචිය ඔවුන් වෙනුවෙන් අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයකි. info

• تفاوت الناس في النعم والنقم اختبار إلهي لعباده.
•(සුව පහසුකම්, සැප සම්පත් වැනි) භාග්යයන් හා (දුක් කරදර, අනතුරු ආබාධ වැනි) අභාග්යයන් තුළ මිනිසුන් අතර පවතින වෙනස්කම් ගැත්තන් සඳහා වූ දේව පරීක්ෂණයකි. info