Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
52 : 24

وَمَنْ یُّطِعِ اللّٰهَ وَرَسُوْلَهٗ وَیَخْشَ اللّٰهَ وَیَتَّقْهِ فَاُولٰٓىِٕكَ هُمُ الْفَآىِٕزُوْنَ ۟

කවරෙකු අල්ලාහ්ට අවනත වී, ඔහුගේ දූතයාණන්ට ද අවනත වී, ඔවුන් දෙදෙනාගේ නීතියට යටත් වී, පාපය ගෙන දෙන කරුණුවලට බිය වී, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත්ව කටයුතු කරන්නේ ද ඔවුහු පමණය මෙලොව හා මතුලොව යහපත තුළින් ජය ලබන්නන් වන්නෝ. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• تنوّع المخلوقات دليل على قدرة الله.
•මැවීම්වල විවිධත්වය අල්ලාහ්ගේ බලය පෙන්වා දෙයි. info

• من صفات المنافقين الإعراض عن حكم الله إلا إن كان الحكم في صالحهم، ومن صفاتهم مرض القلب والشك، وسوء الظن بالله.
•අල්ලාහ්ගේ නීතිය තමන්ට වාසිදායක වූවා නම් මිස එය හෙළා දැකීම කුහකයින්ගේ ගුණාංගයකි. එමෙන්ම හදවතෙහි බැඳී ඇති රෝගය, සැකය, අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ද ඔවුන්ගේ ගුණාංග අතරින් සමහරකි. info

• طاعة الله ورسوله والخوف من الله من أسباب الفوز في الدارين.
•අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීම අල්ලාහ් පිළිබඳ බිය ඇති කර ගැනීම මෙලොව හා මතුලොව ජයග්රහණයට හේතු කාරණා වනු ඇත. info

• الحلف على الكذب سلوك معروف عند المنافقين.
•බොරුව මත දිවුරා සිටීම කුහකයින් ළඟ පවතින ප්රසිද්ධ මාධ්යයකි. info