Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
66 : 20

قَالَ بَلْ اَلْقُوْا ۚ— فَاِذَا حِبَالُهُمْ وَعِصِیُّهُمْ یُخَیَّلُ اِلَیْهِ مِنْ سِحْرِهِمْ اَنَّهَا تَسْعٰی ۟

"එසේ නම්, නුඹලා සතුව ඇති දෑ නුඹලා පළමුව හෙළනු" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පැවසුවේය. එවිට ඔවුහු ඔවුන් සතුව තිබූ දෑ හෙළුවෝය. එවිට ඔවුන් විසි කළ ඔවුන්ගේ ලණු හා සැරයටි ඔවුන්ගේ හූනියම මගින් සැබැවින්ම ඒවා වේගයෙන් දඟලන සර්පයින් බව මූසා තුමාට පරිකල්පනය කරවීය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• لا يفوز ولا ينجو الساحر حيث أتى من الأرض أو حيث احتال، ولا يحصل مقصوده بالسحر خيرًا كان أو شرًّا.
•හූනියම්කරුවන් කවර දේශයකින් පැමිණිය ද, කවර කූට කරුණක් සිදු කළ ද, ඔවුහු ජය ලබන්නේ නැත. සාර්ථකවන්නේ නැත. හූනියම තුළින් යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා එහි අපේක්ෂාවන් ළඟා කර ගන්නේ නැත. info

• الإيمان يصنع المعجزات؛ فقد كان إيمان السحرة أرسخ من الجبال، فهان عليهم عذاب الدنيا، ولم يبالوا بتهديد فرعون.
•දේව විශ්වාසය ප්රතිහාර්යයන් ක්රියා කරවයි. සැබැවින්ම හූනියම් කරුවන්ගේ දේව විශ්වාසය කඳුවලට වඩා බලවත් විය. එහෙයින් මෙලොව දඬුවම ඔවුනට පහසු දෙයක් විය. ෆිර්අවුන්ගේ තර්ජනය ගැන ඔවුන් තැකීමක් කළේ නැත. info

• دأب الطغاة التهديد بالعذاب الشديد لأهل الحق والإمعان في ذلك للإذلال والإهانة.
•දැඩි ලෙස දඬුවම් කරන බව සත්යය ජනයාහට තර්ජනය කිරීම අපරාධකරුවන්ගේ සිරිත විය. එහිදී නින්දාවට හා අපහාසයට ලක් කිරීම. info