Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
17 : 2

مَثَلُهُمْ كَمَثَلِ الَّذِی اسْتَوْقَدَ نَارًا ۚ— فَلَمَّاۤ اَضَآءَتْ مَا حَوْلَهٗ ذَهَبَ اللّٰهُ بِنُوْرِهِمْ وَتَرَكَهُمْ فِیْ ظُلُمٰتٍ لَّا یُبْصِرُوْنَ ۟

මෙම කුහකයිනට උපමා දෙකක් අල්ලාහ් මෙහි ඉදිරිපත් කොට ඇත. එකක් ගින්න හා බැඳුණු උපමාවකි අනෙක ජලය හා බැඳුණු උපමාවකි. ගින්න හා බැඳුණු ඔවුන්ගේ උපමාව වනුයේ: ආලෝකය ලබන්නට ගිනි දැල්වූ කෙනෙකු මෙනි. එහි ආලෝකය විහිද යන විට ඉන් ඵලක් ඇතැයි සිතයි. නමුත් අවසානයේ එහි ආලෝකය නිවී යයි. දැවී ගිය දෑ පමණක් ඉතිරි වෙයි. එලෙස කිසිවක් දැකිය නොහැකි අන්ධකාරයේ එහි අවට සිටි ජනයා රැඳී සිටී. ඔවුන් ඉන් කිසිදු මඟක් නොලබනු ඇත. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• أن الله تعالى يخذل المنافقين في أشد أحوالهم حاجة وأكثرها شدة؛ جزاء نفاقهم وإعراضهم عن الهدى.
•සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට සහය අවශ්යවන හොදම අවස්ථාවෙහි හෝ ඊටත් වඩා දැඩි අවශ්යතාවක් ඇති විටෙක කුහකයින් අතහැර දමනු ඇත. එසේ ඔවුන් අතහැර දමනු ලබනුයේ ඔවුන්ගේ කුහකත්වය හේතුවෙන් හා යහමඟ ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙනි. info

• من أعظم الأدلة على وجوب إفراد الله بالعبادة أنه تعالى هو الذي خلق لنا ما في الكون وجعله مسخَّرًا لنا.
•අල්ලාහ්ට පමණක් නැමදීම අනිවාර්ය වන බවට පෙන්වා දෙන වඩාත් ප්රබලතම සාධකය වනුයේ, සැබැවින්ම ඔහු ලොවෙහි ඇති සියල්ල අප වෙනුවෙන් මවා ඒවා අපහට වසඟ කර දී තිබීමය. info

• عجز الخلق عن الإتيان بمثل سورة من القرآن الكريم يدل على أنه تنزيل من حكيم عليم.
•ශුද්ධ කුර්ආනයේ පරිච්ඡේදයකට සමාන යමක් ගෙන එන්නට මැවීම්වලට නොහැකිවීම සැබැවින්ම එය සර්වඥානී මහා ප්රඥාවන්ත අල්ලාහ්ගෙන් පහළ වූවක් බව පෙන්වා දෙයි. info