Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
99 : 18

وَتَرَكْنَا بَعْضَهُمْ یَوْمَىِٕذٍ یَّمُوْجُ فِیْ بَعْضٍ وَّنُفِخَ فِی الصُّوْرِ فَجَمَعْنٰهُمْ جَمْعًا ۟ۙ

අවසන් කාලයේ, එම මැවීමෙන් ඇතැමෙක් ඇතැමෙකුට බාධාකරන්නටත්, ඇතැමුන් සමග මිශ්රව කටයුතු කරන්නටත් අපි අතහරින්නෙමු. සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලබන විට එම මැවීම් සියල්ල විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා අපි එක්රැස් කරන්නෙමු. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• إثبات البعث والحشر بجمع الجن والإنس في ساحات القيامة بالنفخة الثانية في الصور.
•හොරණෑවෙහි දෙවන වරට පිඹීමෙන් ජින්නුන් හා මිනිසුන් යන සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තැනට යළි අවදිකරවා එක්රැස් කරනු ලැබීම සහතික කිරීම. info

• أن أشد الناس خسارة يوم القيامة هم الذين ضل سعيهم في الدنيا، وهم يظنون أنهم يحسنون صنعًا في عبادة من سوى الله.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි ලෙස පාඩු විඳින ජනයා වනුයේ, අල්ලාහ් නොවන දෑ නැමදුමට ගැනීමෙහි තමන් දැහැමි දෑ සිදු කරන බව සිතා, මෙලොවෙහි ඔවුන් කළ කැපවීම් නාස්ති වී ගිය අය වෙති. info

• لا يمكن حصر كلمات الله تعالى وعلمه وحكمته وأسراره، ولو كانت البحار والمحيطات وأمثالها دون تحديد حبرًا يكتب به.
•නිමක් නැති සාගර, මුහුදු හා ඒ හා සමාන දෑ තීන්ත කුප්පියක් බවට පත් කර එමගින් උත්තරීතර අල්ලාහ්ගේ වදන්, ඔහුගේ දැනුම, ඔහුගේ ප්රඥාව හා ඔහුගේ අභිරහස් ලියනු ලැබව ද ඒවා ගණන් කර සටහන් කිරීමට නො හැකිය. info