Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
47 : 18

وَیَوْمَ نُسَیِّرُ الْجِبَالَ وَتَرَی الْاَرْضَ بَارِزَةً ۙ— وَّحَشَرْنٰهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ اَحَدًا ۟ۚ

කඳු තිබූ තැනින් ඉවත් කරනු ලබන දිනය මෙනෙහි කර බලනු. මහපොළොව මතුපිටින් තිබූ කඳු, ගස් හා ගොඩනැගිලි ඉවත්ව යනු නුඹ දකිනු ඇත. සියලු මැවීම් අපි ඒකරාශී කරන්නෙමු. ඔවුන් අතරින් කිසිවකු හෝ එදින අවදි නොකර අතහැර නොදමන්නෙමු. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• على العبد الإكثار من الباقيات الصالحات، وهي كل عمل صالح من قول أو فعل يبقى للآخرة.
•සදා පවතින දැහැමි ක්රියාවන් අධික ව ඉටු කිරීම ගැත්තාගේ වගකීමය. ඒවා මතුලොව සඳහා ඉතිරි ව පවතින සෑම දැහැමි ක්රියාවක්ම හා ප්රකාශයක්ම වේ. info

• على العبد تذكر أهوال القيامة، والعمل لهذا اليوم حتى ينجو من أهواله، وينعم بجنة الله ورضوانه.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මෙනෙහි කිරීම ගැත්තාගේ වගකීමය. එහි පවතින අර්බුදවලින් මිදී අල්ලාහ්ගේ ස්වර්ගය හා තෘප්තිය ඔහු ආශිර්වාද කරන තෙක් එම දිනය වෙනුවෙන් වෙහෙසව කටයුතු කිරීම ද ඔහුගේ වගකීමය. info

• كَرَّم الله تعالى أبانا آدم عليه السلام والجنس البشري بأجمعه بأمره الملائكة أن تسجد له في بدء الخليقة سجود تحية وتكريم.
•අපගේ පියාණන් වූ (ආදම් අලයිහිස් සලාම්) තුමා හා මිනිස් වර්ගයා අල්ලාහ් උසස් කළේය. එය මිනිසාගේ මැවීම ආරම්භයේදීම ආචාර කිරීමක් හා ගරු කිරීමක් වශයෙන් සිරස නමන ලෙස තම මලක්වරුන් සියල්ලන් හට නියෝග කිරීමෙනි. info

• في الآيات الحث على اتخاذ الشيطان عدوًّا.
•ෂෙයිතාන්ව සතුරෙකු ලෙස ගන්නා මෙන් මෙම පාඨවල දිරි ගන්වා ඇත. info