Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
46 : 16

اَوْ یَاْخُذَهُمْ فِیْ تَقَلُّبِهِمْ فَمَا هُمْ بِمُعْجِزِیْنَ ۟ۙ

ඔවුන්ගේ ගමන්වලදී හෝ ඔවුන්ගේ ව්යාපාරික කටයුතුවලදී ඔවුන් නිරත ව, ඔබ මොබ සැරිසරන විට දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? ඔවුන් එයින් මිදෙන්නන් හෝ වළක්වනු ලබන්නන් හෝ නොවෙති. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• على المجرم أن يستحي من ربه أن تكون نعم الله عليه نازلة في جميع اللحظات ومعاصيه صاعدة إلى ربه في كل الأوقات.
•වැරදිකරන්නන් තම පරමාධිපති ගැන ලැජ්ජා විය යුතු කරණක් වනුයේ සෑම මොහොතකම ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ආශිර්වාද පහළ කරමින් තිබියදී සෑම වේලාවකම ඔහුගේ පාපකම් තම පරමාධිපති වෙත ඉහළ යමින් තිබිමයි. info

• ينبغي لأهل الكفر والتكذيب وأنواع المعاصي الخوف من الله تعالى أن يأخذهم بالعذاب على غِرَّة وهم لا يشعرون.
•දෙවියන් ප්රතික්ෂේප කරන, බොරු කරන, විවිධ පාපකම්වල නිරත වන අයවලුන් ඔවුන් ගෞරවයෙන් සිටිය දී ඔවුන් නොදැනුවත්වම අල්ලාහ් ඔවුන් දඬුවමින් ග්රහණය කිරීම ගැන ඔවුන් අල්ලාහ්ට බිය වීම අවශ්ය වේ. info

• جميع النعم من الله تعالى، سواء المادية كالرّزق والسّلامة والصّحة، أو المعنوية كالأمان والجاه والمنصب ونحوها.
•පෝෂණ සම්පත්, සහනය හා ආරෝග්යය වැනි භෞතිකමය කරුණු හෝ වේවා ආරක්ෂාව, සරණය, තත්ත්වය හා වෙනත් ආධ්යාත්මික කරුණු හෝ වේවා ඒ සියලු ආශිර්වාද උත්තරීතර අල්ලාහ්ගෙන් හිමි වූ දෑ ය. info

• لا يجد الإنسان ملجأً لكشف الضُّرِّ عنه في وقت الشدائد إلا الله تعالى فيضجّ بالدّعاء إليه؛ لعلمه أنه لا يقدر أحد على إزالة الكرب سواه.
•දුෂ්කර කාලවලදී ඇති වන උවදුරු ඉවත් කිරීම සඳහා උත්තරීතර අල්ලාහ් වෙත මිස සරණක් ලැබිය හැකි වෙනත් තැනක් මිනිසාට නැත. එහෙයින් ප්රාර්ථනා කොට ඔහු වෙත නැඹුරු විය යුතුය. ඔහු හැර අභාග්යය ඉවත් කිරිමට කිසිවෙකුට හැකියාව නොමැති බව ඔහු දැනගත යුතු වේ. info