Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
73 : 12

قَالُوْا تَاللّٰهِ لَقَدْ عَلِمْتُمْ مَّا جِئْنَا لِنُفْسِدَ فِی الْاَرْضِ وَمَا كُنَّا سٰرِقِیْنَ ۟

යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුනට, "නුඹලා අපගේ තත්ත්වයන් පිළිබඳ දැක ඇති සේම අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පිරිසිදුකම හා නිදොස් බව සැබැවින්ම අපි දනිමු. අප මිසර දේශයට පැමිණියේ එහි කලහකම් කිරීමට නොවේ. අපගේ ජීවිතයේ අපි සොරුන් නොවූයෙමු." යැයි පැවසූහ. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• جواز الحيلة التي يُتَوصَّل بها لإحقاق الحق، بشرط عدم الإضرار بالغير.
•වෙනත් කෙනෙකුට හිංසාවක් සිදු නොකිරීමේ කොන්දේසිය මත සත්යය තහවුරු කර ගැනීම සඳහා උපාය මාර්ග යෙදීමේ අනුමැතිය. info

• يجوز لصاحب الضالة أو الحاجة الضائعة رصد جُعْل «مكافأة» مع تعيين قدره وصفته لمن عاونه على ردها.
•නැති වූ භාණ්ඩය සොයා දෙන්නට උපකාර කරන්නාහට විස්තර කළ නියමිත ප්රමාණයක් තිළිණ වශයෙන් ලබා දීම භාණ්ඩය අහිමි වූ පුද්ගලයාට අනුමැතිය ඇත. info

• التغافل عن الأذى والإسرار به في النفس من محاسن الأخلاق.
•හිංසාවන් පිළිබඳ නොසලකා හැරීම හා එය සිත් තුළ යටපත් කර ගැනීම දැහැමි ගුණාංග අතරින් වන්නේය. info