Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
52 : 12

ذٰلِكَ لِیَعْلَمَ اَنِّیْ لَمْ اَخُنْهُ بِالْغَیْبِ وَاَنَّ اللّٰهَ لَا یَهْدِیْ كَیْدَ الْخَآىِٕنِیْنَ ۟

අසීස්ගේ බිරිය, "ඔහු පොළඹවා ගන්නා ලද්දේ මා විසින් යැයි ද සැබැවින්ම ඔහු සත්යවාදියෙකි. ඔහු නැති තැන කිසිවිටෙක ඔහු ගැන යමක් ගොතා පවසා නැතැයි ද ඔහු දැන ගනු පිණිසය. ඔහුට අත් වූ දෑ මට පැහැදිලිය. සැබැවින්ම අල්ලාහ් බොරු කරන්නන් හා කුමන්ත්රණ කරන්නන්ට ආශිර්වාද නොකරනු ඇත."යැයි පැවසුවාය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• من كمال أدب يوسف أنه أشار لحَدَث النسوة ولم يشر إلى حَدَث امرأة العزيز.
•අසීස්ගේ බිරියට සිදු වූ දෑ පෙන්වා නොදී කාන්තාවන්ට සිදු වූ දෑ පෙන්වා දෙමින් කටයුතු කළ යූසුෆ්ගේ උදාර ගතිගුණ. info

• كمال علم يوسف عليه السلام في حسن تعبير الرؤى.
•යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා සතුව තිබූ, සිහිනවලට ඉතා හොදින් පලාපල කීමේ පූර්ණ දැනුම. info

• مشروعية تبرئة النفس مما نُسب إليها ظلمًا، وطلب تقصّي الحقائق لإثبات الحق.
•අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා නගනු ලබන විට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම හා සත්යය තහවුරු කිරීම උදෙසා කරුණු සොයන මෙන් ඉල්ලීම ආගමානුගත කරනු ලැබ ඇත. info

• فضيلة الصدق وقول الحق ولو كان على النفس.
•තමන්ට විරුද්ධ ව පිහිටිය ද සත්ය කතා කිරීමේ හා ඍජු ලෙස කතා කිරීමේ මහිමය. info