Fassarar Ma'anonin Alqura'ni - Fassarar Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
51 : 10

اَثُمَّ اِذَا مَا وَقَعَ اٰمَنْتُمْ بِهٖ ؕ— آٰلْـٰٔنَ وَقَدْ كُنْتُمْ بِهٖ تَسْتَعْجِلُوْنَ ۟

නුඹලාට ප්රතිඥා දුන් දඬුවම නුඹලාට අත් වූ පසු ද නුඹලා එය විශ්වාස කරනුයේ? මීට පෙර විශ්වාස නොකළ විශ්වාසයෙන් කිසිදු ආත්මයකට සෙතක් ලැබෙන්නේ නැත. නුඹලා දැන් විශ්වාස කරනුයේ ද?. දඬුවම බොරු යැයි පවසමින් එය නුඹලා ඉක්මන් කරන මෙන් පැතුවෙහුය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الإنسان هو الذي يورد نفسه موارد الهلاك، فالله مُنَزَّه عن الظلم.
•විනාශයේ කරුණු මිනිසා වෙත ගෙන එනුයේ ඔහු විසින්මය. අල්ලාහ් අපරාධ කිරීමෙන් පිවිතුරුය. info

• مهمة الرسول هي التبليغ للمرسل إليهم، والله يتولى حسابهم وعقابهم بحكمته، فقد يعجله في حياة الرسول أو يؤخره بعد وفاته.
•දහම් දූතයාගේ ප්රධානතම කාර්යභාරය වූයේ කවර පිරිසක් වෙත එතුමා එවනු ලැබුවේ ද ඔවුනට සත්යය දැනුම් දීමය. ඔවුන්ගෙන් විනිශ්චය කිරීම හා ඔවුනට දඬුවම් කිරීම අල්ලාහ් තම භාරයට ගෙන ඇත. (ඇතැම් විට) එය දහම් දූතයාණන්ගේ ජීවිත කාලය තුළ කල් ඇතිව සිදු කරනු ඇත. එසේ නොමැති නම් එතුමාණන්ගේ මරණයෙන් පසු ප්රමාද වී සිදු කරනු ඇත. info

• النفع والضر بيد الله عز وجل، فلا أحد من الخلق يملك لنفسه أو لغيره ضرًّا ولا نفعًا.
•සෙත සැලසීම හා හිංසා කිරීම සර්ව බලධාරී අල්ලාහ් සතු කාර්යයකි. තමන්ට හෝ වෙනත් කිසිවකුට හෝ හානියක් කිරීමට හෝ සෙත සැලසීමට හෝ මැවීම් අතරින් කිසිවකු සමත් වන්නේ නැත. info

• لا ينفع الإيمان صاحبه عند معاينة الموت.
•මරණය දෑසින් දකින අවස්ථාවේ දෙවියන් විශ්වාස කරන පුද්ගලයාට ඔහුගේ විශ්වාසය ප්රයෝජනවත් වන්නේ නැත. info