Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi.

external-link copy
24 : 88

فَیُعَذِّبُهُ اللّٰهُ الْعَذَابَ الْاَكْبَرَ ۟ؕ

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සත්යය පිටු පා ප්රතික්ෂේප කරන්නන් සදා නිරයට හෙළමින් ඔවුන්ට මහත් සේ අල්ලාහ් දඬුවම් කරනු ඇත. info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• فضل عشر ذي الحجة على أيام السنة.
• වසරේ දින අතුරින් දුල් හජ් මාසයේ දින දහය පිළිබඳ වූ මහිමය. info

• ثبوت المجيء لله تعالى يوم القيامة وفق ما يليق به؛ من غير تشبيه ولا تمثيل ولا تعطيل.
• කිසිදු ආදේශයකින් තොරව උපමා කිරීමකින් තොරව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී අල්ලාහ් තම නියම ස්වරූපයෙන් ඔහුට ආවේනික වූ පරිදි පැමිණෙන බව තහවුරු කිරීම. info

• المؤمن إذا ابتلي صبر وإن أعطي شكر.
• දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නා තමන්ට යම් අභාග්යයක් සිදු වූ විට ඉවසිලිවන්තව කටයුතු කරයි. තමන්ට යමක් පිරිනමනු ලැබූ විට ඒ සඳහා කෘතවේදය පළ කරයි. info