Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi.

external-link copy
70 : 33

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَقُوْلُوْا قَوْلًا سَدِیْدًا ۟ۙ

අල්ලාහ් විශ්වාස කොට ඔහු දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරනු. සත්යය, නිවැරැදි ප්රකාශය ප්රකාශ කරනු. info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• اختصاص الله بعلم الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. info

• تحميل الأتباع كُبَرَاءَهُم مسؤوليةَ إضلالهم لا يعفيهم هم من المسؤولية.
•අනුගාමිකයින් නොමග යැවීමේ වගකීම ඔවුන්ගේ ප්රධානීන්හට පැටවීම. එම වගකීමෙන් ඔවුන් ද නිදහස් නොවනු ඇත. info

• شدة التحريم لإيذاء الأنبياء بالقول أو الفعل.
•වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ නබිවරුන්හට හිංසා පීඩා කිරීමේ දැඩි තහනම. info

• عظم الأمانة التي تحمّلها الإنسان.
•මිනිසා මත පැටවුණු වගකීමේ බරපතළකම. info