Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi.

external-link copy
86 : 26

وَاغْفِرْ لِاَبِیْۤ اِنَّهٗ كَانَ مِنَ الضَّآلِّیْنَ ۟ۙ

"මාගේ පියාට සමාව දෙනු මැනව! සැබවින්ම ඔහු දේව ආදේශය හේතුවෙන් සත්යයෙන් පෙරළී නොමග ගිය අය අතරින් කෙනෙකු විය." එසේ ඉබ්රාහීම් තම පියාට ප්රාර්ථනා කර සිටියේ සැබවින්ම ඔහු නිරා වැසියන්ගෙන් කෙනෙකු බව ඔහුට පැහැදිලි වීමට පෙරය. ඒ ගැන ඔහුට පැහැදිලි වූ පසු ඔහුගෙන් ඉවත් වී ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කළේ නැත. info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• أهمية سلامة القلب من الأمراض كالحسد والرياء والعُجب.
•ඊර්ෂ්යාව, මූණිච්චාව, හාස්යය වැනි රෝග වලින් හදවත තැන්පත් ව තබා ගැනීමේ වැදගත්කම. info

• تعليق المسؤولية عن الضلال على المضلين لا تنفع الضالين.
•නොමග යෑම පිළිබඳ වගකීම නොමග හැරියවුන් මත බැඳෙයි. නොමග ගියවුනට එය ප්රයෝනවත් නොවනු ඇත. info

• التكذيب برسول الله تكذيب بجميع الرسل.
•අල්ලාහ්ගේ දූතයාණන් ව ප්රතික්ෂේප කර සිටීම සියලුම දූතවරුන් ප්රතික්ෂේප කිරීමකි. info

• حُسن التخلص في قصة إبراهيم من الاستطراد في ذكر القيامة ثم الرجوع إلى خاتمة القصة.
•නැවත නැගිටුවනු ලැබීම ගැන සඳහන් කරමින් ඉබ්රාහීම් තුමාගේ කතා වස්තුව අලංකාර අයුරින් අවසන් කර ඇත. පසු ව කතාවේ අවසානය වෙත යොමු වෙයි. info