اِنَّ فِرْعَوْنَ عَلَا فِی الْاَرْضِ وَجَعَلَ اَهْلَهَا شِیَعًا یَّسْتَضْعِفُ طَآىِٕفَةً مِّنْهُمْ یُذَبِّحُ اَبْنَآءَهُمْ وَیَسْتَحْیٖ نِسَآءَهُمْ ؕ— اِنَّهٗ كَانَ مِنَ الْمُفْسِدِیْنَ ۟
නියත වශයෙන් ම ෆිර්අවුන් මහපොළොවේ අබිබවා ගියේ ය. තවද ඔහු එහි වැසියන් කණ්ඩායම්වලට බෙදා ඔවුන් අතරින් පිරිසක් දුර්වල කොට ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් ජීවත් කරවී ය. නියත වශයෙන් ම ඔහු කලහකාරීන් අතරින් කෙනෙකු විය.
التفاسير: