የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
8 : 98

جَزَآؤُهُمْ عِنْدَ رَبِّهِمْ جَنّٰتُ عَدْنٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— رَضِیَ اللّٰهُ عَنْهُمْ وَرَضُوْا عَنْهُ ؕ— ذٰلِكَ لِمَنْ خَشِیَ رَبَّهٗ ۟۠

ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට හිමි කුසල් වනුයේ, මාලිගා හා ගස් අතරින් ගලා බස්නා ගංගා සහිත ස්වර්ග උයන්ය. ඔවුහු එහි සදාතනිකයෝ වන්නාහුය. ඔවුන් අල්ලාහ්ව විශ්වාස කළ බැවින්ද ඔහුට ඔවුන් අවනත වූ බැවින්ද අල්ලාහ් ඔවුන්ව පිළිගත්තේය. ඔවුහු ද ඔහුගේ ආශිර්වාදය ලබා ගත් බැවින් තෘප්තියට පත් වූහ. එම ආශිර්වාදය ලබා ගන්නේ තම පරමාධිපතිට බිය වී ඔහුගේ අණ ක්රියාත්මක කොට ඔහු වැළැක්වූ දැයින් වැළකී සිටින්නන්ය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خشية الله سبب في رضاه عن عبده.
• මැවීම් අතුරින් වඩාත් නරකම මැවීම වනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ය. එමෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් උතුම් වූ අය වෙති. info

• شهادة الأرض على أعمال بني آدم.
• අල්ලාහ් පිළිබඳ බියෙන් පසුවීම ඔහු තම ගැත්තා පිළිබඳ තෘප්තියට පත්වීමේ සාධකයකි. info

• الكفار شرّ الخليقة، والمؤمنون خيرها.
•ආදම්ගේ දරුවන්ගේ ක්රියාවන් සඳහා මහපොළොව සාක්ෂි දැරීම. info