የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
6 : 98

اِنَّ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَالْمُشْرِكِیْنَ فِیْ نَارِ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ؕ— اُولٰٓىِٕكَ هُمْ شَرُّ الْبَرِیَّةِ ۟ؕ

යුදෙව්වන් හා කිතුනුවන් අතුරින් ද දේව ආදේශකයින් අතුරින් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් වනාහි, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරයට ඇතුළු වෙති. එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මැවීම් අතර සිටින නරකම අයයි. එය අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ දූතයාණන් ගැන ඔවුන් බොරු කළ බැවිනි. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خشية الله سبب في رضاه عن عبده.
• මැවීම් අතුරින් වඩාත් නරකම මැවීම වනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ය. එමෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් උතුම් වූ අය වෙති. info

• شهادة الأرض على أعمال بني آدم.
• අල්ලාහ් පිළිබඳ බියෙන් පසුවීම ඔහු තම ගැත්තා පිළිබඳ තෘප්තියට පත්වීමේ සාධකයකි. info

• الكفار شرّ الخليقة، والمؤمنون خيرها.
•ආදම්ගේ දරුවන්ගේ ක්රියාවන් සඳහා මහපොළොව සාක්ෂි දැරීම. info