የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
4 : 97

تَنَزَّلُ الْمَلٰٓىِٕكَةُ وَالرُّوْحُ فِیْهَا بِاِذْنِ رَبِّهِمْ ۚ— مِنْ كُلِّ اَمْرٍ ۟ۙۛ

මලක්වරුන් හා ජිබ්රීල් තුමා තම පරාමාධිපතියාණන්ගේ අනුමැතිය ඇතිව එම වර්ෂය තුළ අල්ලාහ් විසින් මිනිසාට තීන්දු කළ ආහාර හා සම්පත්, ඔහුගේ මරණය හා උපත සහ ඔහු විසින් තීන්දු කළ අනෙකුත් නිර්ණායකයන් සමඟ පහළ වනු ඇත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فضل ليلة القدر على سائر ليالي العام.
• වසරේ සෙසු රාත්රියන්ට වඩා කද්ර් රාත්රියේ මහිමය. info

• الإخلاص في العبادة من شروط قَبولها.
• නැමදුම් තුළ ඇතිකර ගන්නා ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධිය, එම නැමදුම පිළිගැනීමට තුඩු දෙන කොන්දේසියකි. info

• اتفاق الشرائع في الأصول مَدعاة لقبول الرسالة.
• මූලධර්ම ආගම්වල පවතින එකඟතාව මෙම දේව මෙහෙවර පිළිගැනීමට ඇරයුම් කරනු ලබන සාධකයකි. info