የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
17 : 83

ثُمَّ یُقَالُ هٰذَا الَّذِیْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۟ؕ

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන් හෑල්ලුවට ලක් කරමින්, “නුඹලා මේ විඳින දඩුවම, මෙලොවෙහි නුඹලාගේ දහම් දූතයාණන් නුඹලාට කවර කරුණක් දන්වා සිටියේද එය බොරුකරමින් සිටි හේතුව නිසාවෙනි“යැයි පවසනු ලැබේ. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خطر الذنوب على القلوب.
• සිත් තුළ පවතින වැරදි. info

• حرمان الكفار من رؤية ربهم يوم القيامة.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම පරමාධිපති දැකීමෙන් වළක්වනු ලැබීම. info

• السخرية من أهل الدين صفة من صفات الكفار.
• ආගමානුකූලව ජීවත් වන්නන් සරදමට ලක් කිරීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි. info