የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
7 : 82

الَّذِیْ خَلَقَكَ فَسَوّٰىكَ فَعَدَلَكَ ۟ۙ

ශූන්ය යන තත්ත්වයෙන් ඔහු ඔබව ඇති කළේය. පසු ව ඔබේ සියලු ශරීර අවයව නිසිලෙස සැකසුවේය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التحذير من الغرور المانع من اتباع الحق.
• සත්යය පිළිපදින්නන් වළක්වාලන රැවටීම්වලින් වැළකෙන්නට කෙරෙන අවවාදය. info

• الجشع من الأخلاق الذميمة في التجار ولا يسلم منه إلا من يخاف الله.
• තණ්හාව හා ගිජුකම වෙළඳාමේ පහත් ගුණාංගයකි. අල්ලාහ්ට බිය වන්නෙකු මිස වෙනකෙකු එයින් මිදෙන්නේ නැත. info

• تذكر هول القيامة من أعظم الروادع عن المعصية.
• පවින් දුරස් කරවන අයුරින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සිදුවන අර්බුද පිළිබඳ සිහි ගැන්වීම. info