የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
26 : 78

جَزَآءً وِّفَاقًا ۟ؕ

එය ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටි, නොමඟ යමින් සිටි විෂයට සරිළන ප්රතිවිපාකයක් වශයෙනි. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إحكام الله للخلق دلالة على قدرته على إعادته.
• අල්ලාහ්ගේ තීන්දු කිරීම් සියලු මැවීම් මත ක්රියාත්මක වීම මිනිසා මිය ගිය පසු ව යළිත් නැගිටුවීමේ ඔහුගේ බලය පෙන්වා දෙන සාධකයකි. info

• الطغيان سبب دخول النار.
• සීමාව ඉක්මවා කටයුතු කිරීම, නිරයට පිවිසීමට හේතුවක් වන්නේය. info

• مضاعفة العذاب على الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට දඬුවම ගුණ කර දෙනු ලැබේ. info