የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
31 : 76

یُّدْخِلُ مَنْ یَّشَآءُ فِیْ رَحْمَتِهٖ ؕ— وَالظّٰلِمِیْنَ اَعَدَّ لَهُمْ عَذَابًا اَلِیْمًا ۟۠

ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරන්නේය. දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට ආශිර්වාද කරන්නේය. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අයට මතුලොවෙහි වේදනීය දඬුවමක් සූදානම් කර ඇත්තේය. එය නිරා ගින්නේ වේදනාවයි. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خطر التعلق بالدنيا ونسيان الآخرة.
•මෙලොවට බැඳී මතුලොව අමතක කිරීමේ වරද. info

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය. info

• إهلاك الأمم المكذبة سُنَّة إلهية.
•බොරුකාර සමූහයින් විනාශ කිරීම දේව පිළිවෙතයි. info