የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
28 : 76

نَحْنُ خَلَقْنٰهُمْ وَشَدَدْنَاۤ اَسْرَهُمْ ۚ— وَاِذَا شِئْنَا بَدَّلْنَاۤ اَمْثَالَهُمْ تَبْدِیْلًا ۟

ඔවුන් මවා ඔවුන්ගේ සන්ධි, අවයව හා වෙනත් ශරීර අංග නිසි ලෙස සකසා ඔවුන්ගේ මැවීම ශක්තිමත් කළේ අපය. ඔවුන් විනාශ කිරීමට හා ඔවුන් වෙනුවට තවත් පිරිසක් පෙරළා ගෙන එන්නට අපි අභිමත කළ විට අපි ඔවුන් විනාශ කොට ඔවුන් වෙනුවට තවත් පිරිසක් පෙරළා ගෙන එන්නෙමු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خطر التعلق بالدنيا ونسيان الآخرة.
•මෙලොවට බැඳී මතුලොව අමතක කිරීමේ වරද. info

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය. info

• إهلاك الأمم المكذبة سُنَّة إلهية.
•බොරුකාර සමූහයින් විනාශ කිරීම දේව පිළිවෙතයි. info