የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
17 : 7

ثُمَّ لَاٰتِیَنَّهُمْ مِّنْ بَیْنِ اَیْدِیْهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ اَیْمَانِهِمْ وَعَنْ شَمَآىِٕلِهِمْ ؕ— وَلَا تَجِدُ اَكْثَرَهُمْ شٰكِرِیْنَ ۟

"පසුව මතුලොව පිළිබඳ මතකයෙන් දුරස් කිරීම, මෙලොව ජීවිතය පිළිබඳ ආශාව ඇති කිරීම, සැකය ඇති කිරීම, ආශාවන් අලංකාරවත් කර පෙන්වීම යනාදී සෑම පැතිකඩකින්ම මම ඔවුන් වෙත පැමිණෙමි. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔබට කෘතවේදී වන්නන් ලෙස ඔබ නොදකිනු ඇත. එය මා ඔවුන් වෙත දේව ප්රතික්ෂේපය අණ කර සිටි බැවිනි." info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دلّت الآيات على أن من عصى مولاه فهو ذليل.
සැබැවින්ම තම භාරකරුට පිටුපාන්නා පහත් අයකු බවට මෙම පාඨ පෙන්වා දෙයි. info

• أعلن الشيطان عداوته لبني آدم، وتوعد أن يصدهم عن الصراط المستقيم بكل أنواع الوسائل والأساليب.
ෂෙයිතාන් තම සතුරුකම ආදම්ගේ දරුවන්ට දන්වා සිටියේය. එමෙන්ම සියලුම මාධ්යයන් හා උපක්රම ඔස්සේ ඔවුන් ව ඍජු මාර්ගයෙන් වළක්වන බවටත් ප්රතිඥා දුන්නේය. info

• خطورة المعصية وأنها سبب لعقوبات الله الدنيوية والأخروية.
පාපකම් සිදු කොට අකීකරු වීමේ බරපතළකම වනුයේ සැබැවින්ම එය මෙලොව හා මතු ලොව අල්ලාහ්ගේ දඬුවමට ලක්වීමට සාධකයක් වීමයි. info