የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
21 : 67

اَمَّنْ هٰذَا الَّذِیْ یَرْزُقُكُمْ اِنْ اَمْسَكَ رِزْقَهٗ ۚ— بَلْ لَّجُّوْا فِیْ عُتُوٍّ وَّنُفُوْرٍ ۟

නුඹලා ලබන අල්ලාහ්ගේ පෝෂණය ඔහු වළක්වා ගත්තේ නම්, නුඹලාට පෝෂණය ලබා දෙන කිසිවකු නැත. නමුත් සිදු වනුයේ, සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මුරණ්ඩුකම, අහංකාරය හා සත්යයෙන් වැළකී සිටීම යනාදී කරුණුවල රැඳී සිටීමය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اطلاع الله على ما تخفيه صدور عباده.
•තම ගැත්තන්ගේ හදවත් තුළ සැගවී ඇති දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂණය කිරීම. info

• الكفر والمعاصي من أسباب حصول عذاب الله في الدنيا والآخرة.
•දේව ප්රතික්ෂේපය හා පාපකම් මෙලොව හා මතුලොව දඬුවම් ලැබීමට හේතූන් වේ. info

• الكفر بالله ظلمة وحيرة، والإيمان به نور وهداية.
•අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම අන්ධකාරයකි. ව්යාකූලත්වයකි. එමෙන්ම ඔහු ගැන විශ්වාස කිරීම ආලෝකයකි. මඟ ලබන්නකි. info