የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
2 : 63

اِتَّخَذُوْۤا اَیْمَانَهُمْ جُنَّةً فَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— اِنَّهُمْ سَآءَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟

දේව විශ්වාසය ගැන ඔවුන් වාද කරමින් ඒ මත දිවුරා සිටින ඔවුන්ගේ දිවුරුම් ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගතවීමෙන් ආරක්ෂා වීමක් ලෙස හා ආවරණයක් ලෙස ඔවුහු යොදා ගත්තෝය. සැකය හා ව්යාකූලත්වය විකාශනය කරමින් ජනයා දේව විශ්වාසයෙන් හැරෙව්වෝය. ඔවුන් ක්රියාත්මක කරමින් ආ කුහකත්වය ව්යාජ විශ්වාසය ඉතා පිළිකුල් සහගතය; නපුරුය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب السعي إلى الجمعة بعد النداء وحرمة ما سواه من الدنيا إلا لعذر.
•ජුමුආ සලාතය සඳහා ඇරයුම් කිරීමෙන් පසු ඒ වෙත යුහුසුළු ව යෑමේ අනිවාර්යභාවය. ඒ හැර නිදහසට කරුණු දැක්විය හැකි හේතුවක් සඳහා මිස වෙනත් දෑ කිරීමේ තහනම. info

• تخصيص سورة للمنافقين فيه تنبيه على خطورتهم وخفاء أمرهم.
•මෙම සූරාව කුහකයින් සඳහා විශේෂගත කොට ඇත. එහි ඔවුන්ගේ වැරදි හා ඔවුන්ගේ කටයුතු තුළ සැඟ වී ඇති දෑ දැනුම්වත් කර සිටියි. info

• العبرة بصلاح الباطن لا بجمال الظاهر ولا حسن المنطق.
•බාහිරයෙන් පෙනෙන අලංකාරයෙන් හෝ සිත්ගන්නා සුළු කතාවෙන් නොව අභ්යන්තරයේ පවතින යහපත් දැයින් පාඩම් ලැබීම. info