የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
69 : 6

وَمَا عَلَی الَّذِیْنَ یَتَّقُوْنَ مِنْ حِسَابِهِمْ مِّنْ شَیْءٍ وَّلٰكِنْ ذِكْرٰی لَعَلَّهُمْ یَتَّقُوْنَ ۟

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් මත, මේ අපරාධකරුවන් පිළිබඳ කිසිදු විනිශ්චයක් පැවරෙන්නේ නැත. ඔවුන් මත පැවරෙන්නේ ඔවුන් සිදුකරමින් සිටින පිළිකුල් සහගත දැයින් ඔවුන් වැළැක්වීමයි. එය ඔවුන් අල්ලාහ්ට භක්තිමත් ව කටයුතු කර ඔහුගේ නියෝග පිළිපැද ඔහු වැළැක් වූ දෙයින් වැළකී සිටීමට ඔවුනට හැකි වනු පිණිසය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الداعية إلى الله تعالى ليس مسؤولًا عن محاسبة أحد، بل هو مسؤول عن التبليغ والتذكير.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා කිසිවකු පිළිබඳ විනිශ්චයක් ඔහුගෙන් විමසනු නොලබන්නේය. ඔහුගෙන් විමසනු ලබනුයේ ඔහුගේ ප්රචාරය හා මෙනෙහි කිරීම පිළිබඳවය. info

• الوعظ من أعظم وسائل إيقاظ الغافلين والمستكبرين.
•නොසැලකිල්ලෙන් හා අහංකාරයෙන් පසුවන්නන් අවදි කිරීමේ වැදගත්ම මාර්ගයක් වනුයේ උපදෙස් දීමය. info

• من دلائل التوحيد: أن من لا يملك نفعًا ولا ضرًّا ولا تصرفًا، هو بالضرورة لا يستحق أن يكون إلهًا معبودًا.
• කිසිදු ඵලක් හෝ හානියක් හෝ වෙනස් කිරීමක් හෝ සිදු කළ නොහැකි අය නැමදුමට සුදුසු දෙවියකු වීමට කිසිදු සුදුසුකමක් නොමැත. එය ඒක දේව වාදයේ සාධක අතරින් එකකි. info