የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
18 : 59

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَلْتَنْظُرْ نَفْسٌ مَّا قَدَّمَتْ لِغَدٍ ۚ— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟

අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ ඉටු කළවුනි! ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ් කෙරෙහි බිය හැඟීමෙන් කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙනුවෙන් තමන් පෙර කළ දැහැමි ක්රියාවන් පිළිබඳ සෑම ආත්මයක්ම කල්පනා කර බලත්වා! තවද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු සැබැවින්ම අල්ලාහ් දනී. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من علامات توفيق الله للمؤمن أنه يحاسب نفسه في الدنيا قبل حسابها يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චයට පෙර තමන් ගැන ස්ව විනිශ්චය සඳහා අවස්ථාව ලබා දීම දේව විශ්වාසියා වෙනුවෙන් අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයකි. info

• في تذكير العباد بشدة أثر القرآن على الجبل العظيم؛ تنبيه على أنهم أحق بهذا التأثر لما فيهم من الضعف.
•ශක්තිමත් කන්දක් මත අල් කුර්ආනය පහළ වීමෙන් ඇතිවන දැඩි බලපෑම ගැත්තන් හට මෙනෙහි කිරීමේ දී සැබැවින්ම ඔවුන් තුළ දුර්වලතා පැවතිය ද එම බලපෑමට වඩාත් සුදුස්සන් වනුයේ ඔවුන් බව ඒත්තු ගැන්වීම. info

• أشارت الأسماء (الخالق، البارئ، المصور) إلى مراحل تكوين المخلوق من التقدير له، ثم إيجاده، ثم جعل له صورة خاصة به، وبذكر أحدها مفردًا فإنه يدل على البقية.
•මැවීම් නිර්මාණ කිරීමේ අදියර (මැවුම්කරු, උත්පාදක, මූර්තිකරු) යනුවෙන් නම් කරමින් අල්ලාහ් සතු හැකියාවන් පෙන්වා දෙයි. පසු ව ඔහු එය බිහි කරයි. පසු ව එයට විශේෂ හැඩයක් ලබා දෙයි. ඔහු ගැන එසේ වෙනමම සඳහන් කිරීමෙන් ඉතිරි ව පවතින ඔහුගේ ගුණාංගද පෙන්වා දෙයි. info