የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
59 : 56

ءَاَنْتُمْ تَخْلُقُوْنَهٗۤ اَمْ نَحْنُ الْخٰلِقُوْنَ ۟

එම ශුක්රාණු මවන්නේ නුඹලා ද එසේ නැත්නම් එය මවන්නා වූ අප ද? info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دلالة الخلق الأول على سهولة البعث ظاهرة.
•යළි අවදි කරනු ලැබීම පහසු කාර්යයක් යන්නට මුල් මැවීම පෙන්වා දෙන පැහැදිළි සාධකයකි. info

• إنزال الماء وإنبات الأرض والنار التي ينتفع بها الناس نعم تقتضي من الناس شكرها لله، فالله قادر على سلبها متى شاء.
•ජලය පහළ කිරීම, මහපොළොවේ පැල හටගැන්වීම, මිනිසා ප්රයෝජනයට ගන්නා ගින්න යනාදිය අල්ලාහ්ට කෘතඥවීම සඳහා මිනිසාට බල කර සිටින යහපත් ආශිර්වාදයන් වන්නේය. අල්ලාහ් තමන් අභිමත කරන විටෙක ඒවා වෙනස් කිරීමට බලය ඇත්තාය. info

• الاعتقاد بأن للكواكب أثرًا في نزول المطر كُفْرٌ، وهو من عادات الجاهلية.
•වර්ෂාව පහළවීමේ දී තාරකාවලට බලපෑමක් ඇතැයි යන විශ්වාසය ප්රතික්ෂේප කිරීම. එය අඥාන යුගයේ පැවති චාරිත්රයකි. info