የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
38 : 54

وَلَقَدْ صَبَّحَهُمْ بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ ۟ۚ

උදෑසන කාලයේ ඔවුන් මතුලොවට සේන්දු වී ඔවුනට එහි දඬුවම පැමිණෙන තරමට ඔවුන් සමග වෙළුණු දඬුවම ඔවුන් වෙත පැමිණියේය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• شمول العذاب للمباشر للجريمة والمُتَمالئ معه عليها.
•අපරාධයට ඍජු ව සම්බන්ධවූ අයට හා ඔහු සමග එයට නැඹුරු වූවන්හට දඬුවම පොදු වන්නේය. info

• شُكْر الله على نعمه سبب السلامة من العذاب.
•අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුට කෘතඥ වීම දඬුවමෙන් ආරක්ෂා වීමට හේතුවකි. info

• إخبار القرآن بهزيمة المشركين يوم بدر قبل وقوعها من الإخبار بالغيب الدال على صدق القرآن.
•බද්ර් දිනයේ දේව ආදේශකයින්ට අත්වන පරාජය ගැන තොරතුරු එය සිදුවීමට පෙරම අල් කුර්ආනය දන්වා සිටීම අල්කුර්ආනයේ සත්යතාව පෙන්වා දෙන ගුප්ත තොරතුරුවලින් එකකි. info

• وجوب الإيمان بالقدر.
•කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසයේ අනිවාර්යභාවය. info