የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
24 : 54

فَقَالُوْۤا اَبَشَرًا مِّنَّا وَاحِدًا نَّتَّبِعُهٗۤ ۙ— اِنَّاۤ اِذًا لَّفِیْ ضَلٰلٍ وَّسُعُرٍ ۟

ඔවුන් හෙළා දකිමින්, ‘අපගේ ජාතියෙන් වූ මිනිසෙකු අපි අනුගමනය කරන්නෙමු ද? මේ තත්ත්වයේ සැබැවින්ම අපි ඔහුව අනුගමනය කළේ නම් එවිට නිවැරදි භාවයෙන් දුරස්ව එයින් හැරී දැඩි දුෂ්කරතාවය මත පසුවන්නට සිදු වේ’ යැයි ඔවුහු පැවසූහ. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مشروعية الدعاء على الكافر المصرّ على كفره.
•දේව ප්රතික්ෂේපය මත නිරත ව සිටින දේව ප්රතික්ෂේපකයාට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරන ලද්දකි. info

• إهلاك المكذبين وإنجاء المؤمنين سُنَّة إلهية.
•බොරුකාරයින් විනාශ කර දමා, දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි. info

• تيسير القرآن للحفظ وللتذكر والاتعاظ.
•උපදෙස් ලබන්නටත්, මෙනෙහි කරන්නටත් කටපාඩම් කරන්නටත් පහසු වන අයුරින් අල්කුර්ආනය පිහිටා තිබීම. info