የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
52 : 53

وَقَوْمَ نُوْحٍ مِّنْ قَبْلُ ؕ— اِنَّهُمْ كَانُوْا هُمْ اَظْلَمَ وَاَطْغٰی ۟ؕ

ආද් හා සමූද්ගේ ජනයාට පෙර නූහ්ගේ ජනයාව ද අල්ලාහ් විනාශ කළේය. සැබැවින්ම නූහ්ගේ ජනයා දරුණු අපරාධකරුවන් වූහ. ආද් හා සමූද් ජනයාට වඩා සීමාව ඉක්මවා ගියවුන් වූහ. ඊට හේතුව නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිට අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඔවුන්ට ඇරයුම් කළේය. නමුත් ඔවුන් ඔහුට පිළිතුරු දුන්නේ නැත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عدم التأثر بالقرآن نذير شؤم.
•අල් කුර්ආනය තුළින් බලපෑමක් ඇති නොවීම අභාග්යවන්ත අවවාදයකි. info

• خطر اتباع الهوى على النفس في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොව තම ආත්මාශාවන්ට අනුව අනුගමනය කිරීමේ වරද. info

• عدم الاتعاظ بهلاك الأمم صفة من صفات الكفار.
•පෙර විසූ ජන සමූහයන්ගේ විනාශය තුළින් උපදෙස් නොලැබීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි. info