የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
36 : 53

اَمْ لَمْ یُنَبَّاْ بِمَا فِیْ صُحُفِ مُوْسٰی ۟ۙ

එසේ නැතිනම්, ඔහු අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන්නේ ද? එසේත් නැතිනම් අල්ලාහ් මත බොරු ගොතන්නා හට මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළ ආරම්භක ලේඛනයේ ඇති දෑ ඔහුට දන්වනු නොලැබුවේද? info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• انقسام الذنوب إلى كبائر وصغائر.
•සුලු පාපකම් හා මහා පාපකම් ලෙස පාපක්රියාවන් වෙන් කිරීම. info

• خطورة التقوُّل على الله بغير علم.
•කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් මත පද ගොතා පැවසීමේ අනතුර. info

• النهي عن تزكية النفس.
•තමන් පිරිසිදු යැයි තමන් විසින්ම නිර්දේශ කර ගැනීමේ තහනම. info