የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
31 : 53

وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ۙ— لِیَجْزِیَ الَّذِیْنَ اَسَآءُوْا بِمَا عَمِلُوْا وَیَجْزِیَ الَّذِیْنَ اَحْسَنُوْا بِالْحُسْنٰی ۟ۚ

පාලනය කිරීමෙන්, මැවීමෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ඇති දෑද ඔහුට පමණක් සතුය. මෙලොව තම ක්රියාවන් පාපකම් බවට පත් කර ගත්තන්හට ඔවුනට සුදුසු දඬුවමින් ඔහු ප්රතිවිපාක දෙනු ඇත. එමෙන්ම තම ක්රියාවන් යහකම් බවට පත් කරගත් දේව විශ්වාසීන් හට ඔහු ස්වර්ගය පිරිනමනු ඇත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• انقسام الذنوب إلى كبائر وصغائر.
•සුලු පාපකම් හා මහා පාපකම් ලෙස පාපක්රියාවන් වෙන් කිරීම. info

• خطورة التقوُّل على الله بغير علم.
•කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් මත පද ගොතා පැවසීමේ අනතුර. info

• النهي عن تزكية النفس.
•තමන් පිරිසිදු යැයි තමන් විසින්ම නිර්දේශ කර ගැනීමේ තහනම. info