የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
30 : 53

ذٰلِكَ مَبْلَغُهُمْ مِّنَ الْعِلْمِ ؕ— اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِیْلِهٖ وَهُوَ اَعْلَمُ بِمَنِ اهْتَدٰی ۟

මෙම දේව ආදේශකයින් පවසන දෑ මෙයයි. -එනම් මලක්වරුන්ට ගැහැණු නම් තබමින් පවසන නාමයන්- එය ඔවුන් ලබා ඇති ඔවුන්ගේ දැනුමේ තරමයි. එය ඔවුන් අඥානයින් බැවිණි. ස්ථාවරත්වය වෙත ඔවුන් ළඟා වූයේ නැත. අහෝ ධර්ම දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති, සත්ය මාර්ගයෙන් කැපී යන්නේ කවුරුන් දැයි මැනවින් දන්නාය. එමෙන්ම එම මාර්ගය වෙත මග ලබන්නා කවුරුන් දැයි ද මැනවින් දන්නාය. ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• انقسام الذنوب إلى كبائر وصغائر.
•සුලු පාපකම් හා මහා පාපකම් ලෙස පාපක්රියාවන් වෙන් කිරීම. info

• خطورة التقوُّل على الله بغير علم.
•කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් මත පද ගොතා පැවසීමේ අනතුර. info

• النهي عن تزكية النفس.
•තමන් පිරිසිදු යැයි තමන් විසින්ම නිර්දේශ කර ගැනීමේ තහනම. info