የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
14 : 48

وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— یَغْفِرُ لِمَنْ یَّشَآءُ وَیُعَذِّبُ مَنْ یَّشَآءُ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟

අහස් හා මහපොළොවේ ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට පාපක්ෂමාව පිරිනමා, ඔහුගේ භාග්යය තුළින් ඔහුව ස්වර්ගයට ඇතුළත් කරනු ඇත. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට යුක්ති සහගත ලෙස දඬුවම් කරනු ඇත. තම ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපකම්වලට අල්ලාහ් මහත් සේ සමාව දානය කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مكانة بيعة الرضوان عند الله عظيمة، وأهلها من خير الناس على وجه الأرض.
•අල්ලාහ් අබියස ‘රිල්වාන්’ ගිවිසුමේ ස්ථාවරත්වය අතිමහත්ය. එයට අදාළ පුද්ගලයින් මහපොළොව මත සිටින මිනිසුන්ට වඩා උතුම් අය වෙති. info

• سوء الظن بالله من أسباب الوقوع في المعصية وقد يوصل إلى الكفر.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීම පාපයට ඇද දමනු ඇත. එය දේව ප්රතික්ෂේපය වෙත සේන්දු කරවයි. info

• ضعاف الإيمان قليلون عند الفزع، كثيرون عند الطمع.
•දේව විශ්වාසයේ දුර්වලයින් භීතිමත් අවස්ථාවක ස්වල්ප දෙනෙකු වෙති. සතුටුමත් අවස්ථාවක බොහෝ අය වෙති. info