የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
31 : 45

وَاَمَّا الَّذِیْنَ كَفَرُوْا ۫— اَفَلَمْ تَكُنْ اٰیٰتِیْ تُتْلٰی عَلَیْكُمْ فَاسْتَكْبَرْتُمْ وَكُنْتُمْ قَوْمًا مُّجْرِمِیْنَ ۟

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් වැළපෙන්නට සලස්වමින් ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලා වෙත කියවා පෙන්වනු ලැබූ මාගේ වදන් නුඹලාට නොවී ද? නමුත් ඒවා විශ්වාස කිරීමට නුඹලා උඬඟු වූවෙහුය. නුඹලා අපරාධකාරී පිරිසක් ලෙස සිටියෙහුය. දේව ප්රතික්ෂේපය හා පාපය උපයා ගත්තෙහුය.' info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اتباع الهوى يهلك صاحبه، ويحجب عنه أسباب التوفيق.
•ආශාවන් අනුගමනය කිරීම අදාළ පුද්ගලයා විනාශ කර දමනු ඇත. ආශිර්වාදයේ සාධක ඔහුගෙන් වළක්වනු ඇත. info

• هول يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනය. info

• الظن لا يغني من الحق شيئًا، خاصةً في مجال الاعتقاد.
•අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝජනවත් වන්නේ නැත. විශේෂයෙන් විශ්වාසය හා බැඳු ක්ෂේත්රයන්හි. info