የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
26 : 45

قُلِ اللّٰهُ یُحْیِیْكُمْ ثُمَّ یُمِیْتُكُمْ ثُمَّ یَجْمَعُكُمْ اِلٰی یَوْمِ الْقِیٰمَةِ لَا رَیْبَ فِیْهِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟۠

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලාව මැවීමෙන් අල්ලාහ් නුඹලාට ජීවය ලබා දෙයි. පසුව ඔහු නුඹලා මරණයට පත් කරයි. පසුව නුඹලාගේ මරණයෙන් පසු විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔහු නුඹලාව එක්රැස් කරයි." සැබැවින්ම එය පැමිණීම කිසිදු සැකයක් නැති දිනයකි. නමුත් බහුතරයක් දෙනා ඒ බව නොදනිති. දැහැමි ක්රියාවන් තුළින් ඔවුන් ඒ සඳහා සූදානම් නොවෙති. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اتباع الهوى يهلك صاحبه، ويحجب عنه أسباب التوفيق.
•ආශාවන් අනුගමනය කිරීම අදාළ පුද්ගලයා විනාශ කර දමනු ඇත. ආශිර්වාදයේ සාධක ඔහුගෙන් වළක්වනු ඇත. info

• هول يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනය. info

• الظن لا يغني من الحق شيئًا، خاصةً في مجال الاعتقاد.
•අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝජනවත් වන්නේ නැත. විශේෂයෙන් විශ්වාසය හා බැඳු ක්ෂේත්රයන්හි. info