የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
10 : 43

الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ مَهْدًا وَّجَعَلَ لَكُمْ فِیْهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُوْنَ ۟ۚ

නුඹලා වෙනුවෙන් මහපොළොව ඇතිරිල්ලක් බවට පත් කළේ අල්ලාහ්ය. නුඹලාගේ පාද තබමින් ඇවිද යන්නට පහසු වන පරිදි ඔහු නුඹලාට එය මැව්වේය. නුඹලා ගමන් බිමන් යාමේදී මඟ සොයා ගැනීමේ දැහැමි අපේක්ෂාවෙන් එහි ඇති කඳු හා මිටියාවත්හි මංමාවත් ඇති කළේය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• سمي الوحي روحًا لأهمية الوحي في هداية الناس، فهو بمنزلة الروح للجسد.
•වහී හෙවත් දේව පණිවිඩයට රූහ් - ප්රාණය යනුවෙන් නම් තබන ලද්දේ මිනිසාට මඟ පෙන්වීමේදී දේව පණිවිඩය වඩාත් වැදගත් වන බැවිණි. එය ශරීරය සතු ප්රාණයේ නිලයේ පවතින්නකි. info

• الهداية المسندة إلى الرسول صلى الله عليه وسلم هي هداية الإرشاد لا هداية التوفيق.
•අල්ලාහ්ගේ දූතයාණන් වෙත සම්බන්ධ කෙරුනු මඟ පෙන්වීම වනාහි එය ආශිර්වාද කිරීමේ මඟ පෙන්වීමක් නොව නිවැරදි මාර්ගය පෙන්වා දෙන මඟ පෙන්වීමකි. info

• ما عند المشركين من توحيد الربوبية لا ينفعهم يوم القيامة.
•දේව ආදේශකයින් තුළ පවතින පරිපාලනයේ ඒකීයත්වය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත. info