የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
39 : 42

وَالَّذِیْنَ اِذَاۤ اَصَابَهُمُ الْبَغْیُ هُمْ یَنْتَصِرُوْنَ ۟

තවද ඔවුනට යම් අයුක්තියක්, අසාධාරණයක් අත් වූ විට ඔවුන් ගෞරවනීය ලෙස ජය ලබති. අපරාධක කරන්නා සමාව ලබන්නට සුදුසු නොවන කෙනෙකු වූ විට, එම උදව් ලැබීම තහවුරු වන්නේය. විශේෂයෙන්ම සමාව දීමෙහි යහපතක් නොමැති වූ විටෙක. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الصبر والشكر سببان للتوفيق للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා ආශිර්වාද කරන හේතු කාරණා දෙකකි. info

• مكانة الشورى في الإسلام عظيمة.
•ඉස්ලාමය තුළ ෂූරා හෙවත් සාකච්ඡාවේ ස්ථාවරය අති වැදගත්ය. info

• جواز مؤاخذة الظالم بمثل ظلمه، والعفو خير من ذلك.
•අපරාධකරුවාගෙන් ඔහුගේ එම අපරාධය හා සමාන වන්දියක් ගැනීමට අනුමැතිය ඇත. නමුත් සමාව දීම ඊටත් වඩා උතුම්ය. info