የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
36 : 42

فَمَاۤ اُوْتِیْتُمْ مِّنْ شَیْءٍ فَمَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَمَا عِنْدَ اللّٰهِ خَیْرٌ وَّاَبْقٰی لِلَّذِیْنَ اٰمَنُوْا وَعَلٰی رَبِّهِمْ یَتَوَكَّلُوْنَ ۟ۚ

අහෝ ජනයිනි! ධනය, නිලය හෝ දරුවන්ගෙන් කවර කරුණක් නුඹලාට දෙනු ලබන්නේ ද එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් පමණි. ඒවා විසන්ධි වී පහව යන දෑය. සදා සැපත යනු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුන්ගේ පමරාධිපති මත පමණක් රැඳී සිටින්නන්හට අල්ලාහ් සූදානම් කර ඇති ස්වර්ග සැපතයි. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الصبر والشكر سببان للتوفيق للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා ආශිර්වාද කරන හේතු කාරණා දෙකකි. info

• مكانة الشورى في الإسلام عظيمة.
•ඉස්ලාමය තුළ ෂූරා හෙවත් සාකච්ඡාවේ ස්ථාවරය අති වැදගත්ය. info

• جواز مؤاخذة الظالم بمثل ظلمه، والعفو خير من ذلك.
•අපරාධකරුවාගෙන් ඔහුගේ එම අපරාධය හා සමාන වන්දියක් ගැනීමට අනුමැතිය ඇත. නමුත් සමාව දීම ඊටත් වඩා උතුම්ය. info