የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
50 : 41

وَلَىِٕنْ اَذَقْنٰهُ رَحْمَةً مِّنَّا مِنْ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُ لَیَقُوْلَنَّ هٰذَا لِیْ ۙ— وَمَاۤ اَظُنُّ السَّاعَةَ قَآىِٕمَةً ۙ— وَّلَىِٕنْ رُّجِعْتُ اِلٰی رَبِّیْۤ اِنَّ لِیْ عِنْدَهٗ لَلْحُسْنٰی ۚ— فَلَنُنَبِّئَنَّ الَّذِیْنَ كَفَرُوْا بِمَا عَمِلُوْا ؗ— وَلَنُذِیْقَنَّهُمْ مِّنْ عَذَابٍ غَلِیْظٍ ۟

තවද ඔහුට අත් වූ රෝගයකට හෝ විපතකට පසුව අප වෙතින් ඔහුට යම් සුවයක් හෝ පොහොසත් කමක් විඳින්නට සැළැස්වූයේ නම් සැබැවින්ම ඔහු, ‘මෙය මා වෙනුවෙනි. සැබැවින්ම මා එය සතු සුදුස්සෙකි. අවසන් හෝරාව ඇති වන බව මම නොසිතමි. සැබැවින්ම අවසන් හෝරාව සිදුවන බවට නියම කරනු ලැබ තිබුණ ද අල්ලාහ් අභියස සැබැවින්ම මම පොහොසත් හා ධනවත් කෙනෙකි. මෙලොවෙහි අල්ලාහ් මාගේ සුදුසුකම වෙනුවෙන් මා වෙත ඔහු ආශිර්වාද කළාක් මෙන් ම මතුලොවෙහිද මා වෙත ඔහු එය ආශිර්වාද කරනු ඇත’ යැයි පවසා සිටියි. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දේව ආදේශය හා පාපකම් පිළිබඳ සැබැවින්ම අපි දන්වා සිටින්නෙමු. ඉතා දරුණු ලෙස මුහුණ දෙන්නට සිදුවන දඬවමිකින් අපි ඔවුන් විඳ වන්නට සළස්වමු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• علم الساعة عند الله وحده.
•අවසන් දිනය පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතු වූවකි. info

• تعامل الكافر مع نعم الله ونقمه فيه تخبط واضطراب.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් හා ඒ තුළ පවතින ඔහුගේ උදහස සමග දේව ප්රතික්ෂෙපකයා ව්යාකූලවයෙන් හා පැටලිල්ලෙන් කටයුතු කිරීම. info

• إحاطة الله بكل شيء علمًا وقدرة.
•දැනුමෙන් හා බලයෙන් අල්ලාහ් සියලු දෑ ආවරණය කර සිටීම. info