የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
47 : 40

وَاِذْ یَتَحَآجُّوْنَ فِی النَّارِ فَیَقُوْلُ الضُّعَفٰٓؤُا لِلَّذِیْنَ اسْتَكْبَرُوْۤا اِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ اَنْتُمْ مُّغْنُوْنَ عَنَّا نَصِیْبًا مِّنَ النَّارِ ۟

නිරා වාසීන් අතරින් අනුගාමිකයෝ සහ අනුගමනය කරනු ලැබූවෝ එකිනෙකා වාද කරන මොහොත, අහෝ දූතය! මෙනෙහි කර බලනු. දුර්වල අනුගාමිකයින් අනුගමනය කරනු ලැබූ අහංකාරයින් දෙස බලා, "සැබවින්ම අපි මෙලොවෙහි මුළාවෙහි සිට නුඹලා ව අනුගමනය කළෙමු. අල්ලාහ්ගේ දඬුවමින් කොටසක් නුඹලා උසුලමින් එයින් අප ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෙහු ද?" යැයි විමසනු ඇත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهمية التوكل على الله.
•අල්ලාහ් මත තවක්කුල් හෙවත් සියලු කටයුතු භාර කිරීමේ වැදගත්කම. info

• نجاة الداعي إلى الحق من مكر أعدائه.
•සත්යය වෙත ඇරයුම් කරන්නා ඔහුගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ආරක්ෂාව ලබනු ඇත. info

• ثبوت عذاب البرزخ.
•මිනීවළ ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info

• تعلّق الكافرين بأي سبب يريحهم من النار ولو لمدة محدودة، وهذا لن يحصل أبدًا.
•නිශ්චිත කාලයක් වෙනුවෙන් හෝ නිරයෙන් විවේක ගත හැකි කුමන ආකාරයක කරුණක් හෝ දේව ප්රතික්ෂේපකයින් ඉදිරිපත් කිරීම නමුත් එය කිසිවිටෙක සිදු නොවන්නකි. info