የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
20 : 40

وَاللّٰهُ یَقْضِیْ بِالْحَقِّ ؕ— وَالَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِهٖ لَا یَقْضُوْنَ بِشَیْءٍ ؕ— اِنَّ اللّٰهَ هُوَ السَّمِیْعُ الْبَصِیْرُ ۟۠

අල්ලාහ් සාධාරණීය ලෙස තීන්දු පිරිනමයි. කිසිවකුගේ කුසල් අඩු කරමින් හෝ ඔහුගේ පාපකම් හි කිසිවක් වැඩි කරමින් හෝ කිසිදු අසාධාරණයක් කිසිවකුට නොකරයි. අල්ලාහ් හැර දේව ආදේශකයින් නමදිමින් සිටින දෑ වනාහි ඔවුහු කිසිවක් තීන්දු කිරීමට නොහැකි අය වෙති. ඊට හේතුව ඔවුනට කිසිවක් අයිති නොමැති බැවිණි. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ප්රකාශ වලට මැනවින් සවන් දෙන්නාය. එමෙන්ම ඔවුන්ගේ අධිෂ්ඨානයන් හා ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ සර්ව නිරීක්ෂකය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التذكير بيوم القيامة من أعظم الروادع عن المعاصي.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිහිපත් කිරීම, පාපයෙන් වැළකී සිටීමට මහඟු සාධකයකි. info

• إحاطة علم الله بأعمال عباده؛ خَفِيَّة كانت أم ظاهرة.
•අල්ලාහ් තම ගැත්තන්ගේ අභ්යන්තර මෙන්ම බාහිර සියලු ක්රියාකාරකම් පිළිබඳ ඔහුගේ දැනුමෙන් ආවරණය කර සිටින්නාය. info

• الأمر بالسير في الأرض للاتعاظ بحال المشركين الذين أهلكوا.
•විනාශ කරනු ලැබූ දේව ආදේශකයින්ගේ තත්ත්වය ගැන උපදෙස් ලබන්නට මහපොළොවේ සැරිසරන මෙන් වූ නියෝගය. info