የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
52 : 39

اَوَلَمْ یَعْلَمُوْۤا اَنَّ اللّٰهَ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟۠

දේව ප්රතික්ෂේපකයෝ සැබවින්ම අල්ලාහ්, ඔහු අභිමත කරන අයට පරීක්ෂණයක් ලෙස පෝෂණ සම්පත් ව්යාප්ත කර දී ඔහු ඔහුට කෘතඥ වන්නේ ද, එසේ නැතහොත් ගුණමකු වන්නේ දැයි ද, එමෙන්ම ඔහු අභිමත කර අයට පරීක්ෂණයක් ලෙසින් එය සීමා කොට ඔහු ඉවසීමෙන් කටයුතු කරන්නේ ද එසේ නැතහොත් අල්ලාහ් ගේ නියමය මත කෝප වන්නේදැ?යි පරීක්ෂා කරන බව ඔවුන් නොදැන ඔවුන් පවසා සිටි දෑ පමණක් පවසා සිටියෝ ද? පෝෂණ සම්පත් විස්තීරණ කිරීම හා එය සීමා කිරීම ගැන සඳහන් කරනු ලැබූ කරුණෙහි දෙවියන් විශ්වාස කරන ජනයාට අල්ලාහ්ගේ සැලසුම් කිරීම පිළිබඳ සාධක ඇත. සැබවින්ම එම සාධක වලින් ප්රයෝජනය ලබනුයේ ඔවුන්මය. දේව ප්රතික්ෂේපකයෝ වනාහි ඔවුන් ඒ අසලින් ගමන් ගන්නා නමුත් එය ඔවුන් ප්රතික්ෂේප කරති. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• النعمة على الكافر استدراج.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ආශිර්වාද පිරිනමා ඇත්තේ ඔවුන් ක්රමක්රමයෙන් ග්රහණය කිරීමටය. info

• سعة رحمة الله بخلقه.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ වූ ඔහුගේ කරුණාවේ විශාලත්වය. info

• الندم النافع هو ما كان في الدنيا، وتبعته توبة نصوح.
•ප්රයෝජනවත් පසුතැවීමක් ඇත්තේ මෙලොවෙහි දී ය. ඊට පර ව නිවැරදි ලෙස පාප ක්ෂමාව පිහිටිය යුතුය. info