የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
48 : 39

وَبَدَا لَهُمْ سَیِّاٰتُ مَا كَسَبُوْا وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟

ඔවුන් උපයා ගත් දේව ආදේශය හා පාපකම් හි නපුරු විපාකය ඔවුනට මතු විය. ඔවුනට මෙලොවෙහි දඬුවම ගැන බිය ගන්වනු ලැබූ විට ඔවුන් සරදම් කරමින් සිටි එම දඬුවම සිව්දෙසින් ඔවුන් වට කර ගත්තේය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• النعمة على الكافر استدراج.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ආශිර්වාද පිරිනමා ඇත්තේ ඔවුන් ක්රමක්රමයෙන් ග්රහණය කිරීමටය. info

• سعة رحمة الله بخلقه.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ වූ ඔහුගේ කරුණාවේ විශාලත්වය. info

• الندم النافع هو ما كان في الدنيا، وتبعته توبة نصوح.
•ප්රයෝජනවත් පසුතැවීමක් ඇත්තේ මෙලොවෙහි දී ය. ඊට පර ව නිවැරදි ලෙස පාප ක්ෂමාව පිහිටිය යුතුය. info