የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
33 : 39

وَالَّذِیْ جَآءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهٖۤ اُولٰٓىِٕكَ هُمُ الْمُتَّقُوْنَ ۟

නබිවරුන් හා වෙනත් අය පිළිබඳ තම ප්රකාශයන්හි හා තම ක්රියාවන්හි සත්යය රැගෙනවිත් එය විශ්වාස කරන්නෙකු ලෙස ස්ථීර කොට ඒ අනුව කටයුතු කළ පුද්ගලයින් වනාහි සැබෑ ලෙසින්ම තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් භක්තිමත් ව කටයුතු කළවුන් ඔවුහුමය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عظم خطورة الافتراء على الله ونسبة ما لا يليق به أو بشرعه له سبحانه.
•අල්ලාහ් මත බොරු ගෙතීම හා ඔහුට හෝ ඔහු සතු පිළිවෙතට නොගැළපෙන දෙයක් ආරෝපණය කිරීම යන වරදෙහි බරපතළකම. info

• ثبوت حفظ الله للرسول صلى الله عليه وسلم أن يصيبه أعداؤه بسوء.
• අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට එතුමාගේ සතුරන්ගෙන් යම් නපුරක් ඇති වීමෙන් අල්ලාහ් එතුමාට ආරක්ෂාව සලසන බවට තහවුරු කිරීම. info

• الإقرار بتوحيد الربوبية فقط بغير توحيد الألوهية، لا ينجي صاحبه من عذاب النار.
•දේවත්වයේ ඒකීයත්වය පිළිගැනීමෙන් තොර ව පරිපාලනයේ ඒකීයත්වය පමණක් පිළිගැනීම ඊට අදාළ පුද්ගලයාව නිරයේ දඬුවමින් ආරක්ෂා කරන්නේ නැත. info