የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
30 : 39

اِنَّكَ مَیِّتٌ وَّاِنَّهُمْ مَّیِّتُوْنَ ۟ؗ

අහෝ දූතය! කිසිදු සැකයකින් තොර ව සැබවින්ම නුඹ මිය යන්නෙකි. සැබවින්ම ඔවුන්ද මිය යන්නෝ වෙති. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهل الإيمان والتقوى هم الذين يخشعون لسماع القرآن، وأهل المعاصي والخذلان هم الذين لا ينتفعون به.
•දේව විශ්වාසය හා භක්තිය ඇත්තවුන් වනාහි ඔවුහුමය අල් කුර්ආනයට සවන් දීමෙන් බියට පත්වන්නෝ. පාපතරයින් හා නීචයින් වනාහි ඔවුහු එමගින් ප්රයෝජන නොලබති. info

• التكذيب بما جاءت به الرسل سبب نزول العذاب إما في الدنيا أو الآخرة أو فيهما معًا.
•දූතවරුන් ගෙන ආ දෑ බොරු කිරීම මෙලොවෙහි හෝ මතු ලොවෙහි හෝ ඒ දෙකෙහිම හෝ දඬුවම පහළ වීමට හේතුවක් වනු ඇත. info

• لم يترك القرآن شيئًا من أمر الدنيا والآخرة إلا بيَّنه، إما إجمالًا أو تفصيلًا، وضرب له الأمثال.
•මෙලොව හා මතු ලොව කරුණු කිසිවක් එය සම්පූර්ණ ව හෝ විස්තරාත්මක ව හෝ පැහැදිලි කර එයට උපමා ද ගෙන හැර දැක්වීමෙන් මිස අල් කුර්ආනය ඒ කිසිවක් අතහැර දමා නැත. info