የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
146 : 37

وَاَنْۢبَتْنَا عَلَیْهِ شَجَرَةً مِّنْ یَّقْطِیْنٍ ۟ۚ

එම හිස් භූමියේ ඔහු හෙවණ ලබන්නටත් අනුභව කරන්නටත් වැල් සහිත ගසක් හට ගැන්වීමු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• سُنَّة الله التي لا تتبدل ولا تتغير: إنجاء المؤمنين وإهلاك الكافرين.
•කිසිදු වෙනස් කිරීමක් හෝ පෙරළීමක් හෝ නැති අල්ලාහ්ගේ පිළිවෙත වනුයේ දේව විශ්වාසීන්ට ජය ලබා දී දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීමයි. info

• ضرورة العظة والاعتبار بمصير الذين كذبوا الرسل حتى لا يحل بهم ما حل بغيرهم.
•උපදෙස් දීමේ අවශ්යතාව හා දහම් දූතවරුන් බොරු කළවුනට අත් වූ ඉරණම ඔවුනටද අත් නොවනු පිණිස ඔවුන්ගේ ගමන් මග පිළිබඳ අවදානය යොමු කිරීමේ අවශ්යතාව. info

• جواز القُرْعة شرعًا لقوله تعالى: ﴿ فَسَاهَمَ فَكَانَ مِنَ اْلْمُدْحَضِينَ ﴾.
•‘එවිට කුසපත් ඇද්දෝය. එවිට ඔහු කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූවන් අතුරින් විය.’ යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය අනුව ආගමික වශයෙන් කුසපත් ඇදීමේ අනුමැතිය. info